10/31/12

බෝඩින් කාමරේ තනි උනෙමි

                                       ෴෴෴සුබ දවසක් වෙවා හැමෝටම෴෴




හිතට ෆිට් නැති කාත් ක්වරුවත් නැතිව මගෙ බෝඩිම් කාමරේ

"හුටා කරන්ට් ගියා.. මන් ල්යිට් කනුවක නැග්ගොත් එකෙත් දෙබලක් " මට ඉබේටම කියැවුනි.

සිරිපොද වැස්සකටත් කරන්ට් නැතිවෙන්නෙ කොහෙ හෝ වයර් සොර්ට් ඇති මයෙ හිතේ.කට්ට කලුවරයි මෙලොදෙයක් පෙන්නැ. කලුවරෙම අතගාල අතගාල
 යන්තම් ෆොන් එක හොයාගත්තා.

"කලින් දවසක ගෙනල්ල ඉතිරි උන ඉටිපන්දම් කෑල්ලක් තිබුනා.. බලමු.."   මම මටම කියා ගතිමි.

"ආ මෙ තියෙන්නේ එල.. එල.." රටක් රාජ්ජයක් ලැබුනා සේ සතුටක් දැනුනි.

ෆොන් එකේ එලියෙන්ම ඇද යට තිව්න කර්ඩ්බොර්ඩ් පෙට්ටියෙන් පෙරලලා ගිනිපෙට්ටියක් හොයගෙන ඉටිපන්දම පත්තුකලෙමි.

" හප්පේ ඔය තියෙන්නේ සැදෑ අදුර ලොව ගලනා වෙලවට ඉටිපන්දම් එලියයි මගෙලග තනියට හිටියේ හ්ම්ම් හ්ම්ම්ම් හ්ම්..."

 මගෙම රීමික්ස් සින්දු කැල්ලක් දාගෙන ඇද උඩ හරහා වැටුනේ සිතල හන්දා හොදට පොරවන් නිදා ගන්න හිතගෙනය.

තොරතොන්චියක් නැතිව වහින වැස්සෙන් වහලේ පිලී දිගෙ ගලගෙන එන වතුර ජනේලයට එහාපැතෙන් තියෙන අල්ලපු ගෙදර පහල තට්ටුවෙ ඇති ටකරමක් උඩට වැටි වැස්සෙ ඇති සොදුරු සබ්දය විදින්නට නොදී මහ  ගොරහැඩි ඌ ටක ටක සද්දෙන් කන්දෙක පුරවලම අහෙනව හරියට කොත්තු කඩෙක වගේ.

"මොන මගුලක්ද.. මෙ කෙහෙම්මලක් හන්දා නින්ද යනෙත් නෑ".

ඉටිපන්දම් එලියන් බිත්තියට වැටිලා තිබුන මගෙම එහවනැල්ල ඇස ගැටුනෙ අහම්බෙනි. හරි හෙතුවක් නැත්ත් හිතට අමුත්තක් දැනුනු නිසා එ දෙස ඔහෙ බලා සිටියෙමි.
මටත් නොදැනිම මගෙම හෙවන්නැල්ල මගෙ හිතට එබිකම් කරන්න පටන් ගෙනය


ජිවිතේ නම් මාරයි. එක එක කාලේට එක එක ජාතියෙ එවුන් සෙට් වෙනවා.එක බත් එක දෙකට බෙදන් කාල පිස්සු නටල ගල් බොතලෙට සිගරට් එකට විතරක්ම සෙට් වෙන එව්නුත් හිටියේ නැතුවම නෙමේ. එත් හිත හොද පොරවල්ලත් ඔය අතරෙ ඉන්නව.කොලුකමට වල් වැඩ කරලා පලු යන්න බැනුම් අහල ගුටිකාල  ඔය අතරේ සන්සරෙන් සමුගන්නා දා එ ගමනත් අපි එකට යමු කියලා කී දෙනෙක් නම් කියනවද එත් ඇත්තටම එහෙම වෙන්නෑ කියලා දැන දැනම අපි මොන තරම් චාටර් කනවද.සමර කොල්ලො කෙල්ලො මුලු ජිවිතෙන්ම සමු ගන්න තරම් හැගීම් නිසා අසරන වෙනවද.
මටනම් හිතෙන්නේ ජිවිතේ අපි අපේ හිත ගැන නොදන්න දෙවල් ගොඩක් තෙරුම් ගන්නේ බොක්කටම වදින සීන් කොන් කෙල උනාම.එහෙම නැතම් කාලයක් තිස්සේ ලොකෙටම හොරෙන් ටික ටික එකතු කර ගතත හීන පාර්තනා සේරම ටිකට කෙල උනාම එක එකාගෙන් කයිකතන්දර අහගෙන හැමපැත්තෙන්ම කොටුවෙලා ඉන්නකොට.ජිවත් වෙන්නෙ මොකටද කියල හිතෙන වාර අනන්තඉ අප්ප්‍රමායි.අහපු අලුතින් ජිවිතේ ජිවත් කරවන්න කන කට්ට ගැන අමුතුවෙන් කියන්න ඔනි නැනේ.
ජිවිතෙ ගොඩගන්න කිසිම ක්‍රමයක් නැතුව හිතින් විදවන තරම් දෙයක් තවත් නෑ. අතොරක් නැතිව පාරෙ යන වාහන දියා බලන් ඉද්දි මෙච්චර කාලයක් කන්න අදින්න දීපු අම්මා තත්තා ගේ මුන මතක් වෙනකොට පාපුවට වවන්නෙ නෑ බොලව්.අම්මපා මැරිල ගියනම් මීට සැපයි කියලා හිතෙනවා එ වෙලාවට.
එත් ගෙදර ඉන්න වෙන්න...


"මලා ලැප් එකෙ බටරි ලව් කියනවා පස්සෙ ඉතිරිය කියන්නම්.ගොහින් එන්නම්"
 මීට කොටා


No comments:

Post a Comment