10/28/12

අනේ මෙහෙව් ලව් ස්ටොරියක් (කෙල්ලන්ට වැදගත්) -1

                                       ෴෴෴සුබ දවසක් වෙවා හැමෝටම෴෴


හලූලූලූඋ කස්ටිය...
මෙ හෑල්ල ලියන්න හිතුනේ ඉස්කොලේ යන කලෙ වෙච්චෑ සන්තසියක් හන්දා..
මන් දන්න තරමින් නම් FB එකේ උදේ ඉදන් පැය 24 බුදියන ඉන්න එවන්ට නම් මෙ ගැන නොසහෙනට අත්දකීම් ඈති. :P :D


මට ඉස්කොලො යන කාලේ ගෑල්ලමයි ගැන
එව්වමෙව්ව ගතියක් හිතේ තිව්නට කෑල්ලක් ඉස්සර ගිහින් අහන්න පට්ටම ලෑජ්ජයි(ඈත්තම කිවොත් බයයි)
කොහොමෙන් හලි මන් ඒ දවස් වල ඇෆ් බ් එකට මාරටම ඇබ්බැහි වෙලා හිටියේ.
අසාවකට කැල්ලක් චෑට් කොලන්න නැති එක ගන පොඩක් විතල අව්ලෙන් හිට්යෙ ඇයි ඉතින් තාම පොඩි එක උනට එව්ව මෙව්ව හිතට දැනෙන වයසනෙ මචන්ලා.

ඔන්න ඉතින් කොහොමෙන් හලි සුකිරි පාට ගෑල්ලමයක් එක්ක පටන් ගත්ත චැට් එක්කක් ටිකක් දුරදිග ගියා.(හරි හරි සැට් උනා කියමුකෝ) .සමාරදාට රෑ 12-1 විතර වෙනකන් චැට් කොලනවා.අන්තිමට ෆොන් එකෙන් කථා කරන්න පටන් අරගත්තා.ඔහොම ඉතින් ටික කලයක් හිටියා.

ඔහොම ඉද්දි මටත් ඉන්න බැරි කමට ගැල්ලමයගෙන් ෆොටො ඉල්ලුව.අයි කවදවත් මුන දැකල තියෙ යෑ.මෙන්න බොලෝ මෙකි මට අල්බෙම් එකක් හදා ගන්න පුලුවන් වෙන තරමෙ ෆොටො තොගයක් එව්ව (එක පරමනෙමෙ  ඉදල හිටල.එව ඉතින් එක එක විතියට ගහපු එව.දන්නවනෙ FB ඉන්න ගැල්ලමයින්ගෙ ෆොටො මෙනියාව ගැන   :D :D

හරි දැන් කියනම් කෙල්ල ගැන.කෙල්ලට අසිද්ද වෙල තිබුන දේ ගැන.
මෙ ගැල්ලමය කලින් පට්ටමම කොල්ලෙක්ට ලව් කොලල තියෙනව.හැබැයි පොර ටිකක් මල පනින එකෙක්.හැබයි මෙකිට උව නැතුවත් බැ.එත් කොල්ලගෙ වැන්දා කෙල්ල මනසිකව හොටම වටිල ඉඩල තියෙන්නේ.(ඔය අස්සේ තමා  මෙ කෙල්ල මාත් එක්ක සැට් උනේ) .මත් එක්ක කත කරපු විඩියට තෙරුනා මෙ ගැල්ලමය පට්ටම දුකෙන් අඩ අඩා කත කරන බව.


සින්හල ටයිප් කොරල අත රිදෙනව මචන්ලා
ඉතිරිය පස්සේ දවසක කියනම් හොදේ

එතකන් පලිසමින් හිටහල්ල ගොහින් එනම්.

මීට කොටා..



No comments:

Post a Comment