෴෴෴සුබ දවසක් වෙවා හැමෝටම෴෴
නැති එකට වෙනකට වෙන කරන්න දෙකුත් නැ.වැඩ ඉවර වෙලා රැ ජාමේ බොඩිමට ඇදෙන්නේ නිවිහැනහිල්ලේ ටිකක් ඇස්පියන් ඉන්න කියලා හිතගෙන.හද්දා පිටිසර වන්නියේ ඉදන් කොලොම්තොට ඇවිත් කොහෙන් හරි ජොබ් කට්ටක් හොයන් ජිව්තේ ගැටගහ ගන්න කන කට්ට,හෆ්ෆාෆා මෙහෙමත් කරුමයක් නෙහ්.. නියම අතල් එක තියෙන්නේ උදේ හිට







