1/3/13

බෝඩින් කාමරේ තනි උනෙමි 2


෴෴෴සුබ දවසක් වෙවා හැමෝටම෴෴ 

නැති එකට වෙනකට වෙන  කරන්න දෙකුත් නැ.වැඩ ඉවර වෙලා රැ ජාමේ බොඩිමට ඇදෙන්නේ නිවිහැනහිල්ලේ ටිකක් ඇස්පියන් ඉන්න කියලා හිතගෙන.හද්දා පිටිසර වන්නියේ ඉදන් කොලොම්තොට ඇවිත් කොහෙන් හරි ජොබ් කට්ටක් හොයන් ජිව්තේ ගැටගහ ගන්න කන කට්ට,හෆ්ෆාෆා මෙහෙමත් කරුමයක් නෙහ්.. නියම අතල් එක තියෙන්නේ උදේ හිට
න් මැරිල මැරිල වඩකරලා හවස බොඩින් කමෙරෙට එන්න විදින දුක.
ප්‍රඉවැට් බස් කට්ටකට ගොඩවෙනවා කියන්නෙ හලියට හරක් ලොරියකට ගොඩවෙනවා වගේ වැඩක් ( මගෙත් ඉතින් වැඩි වෙනසක් නැ )
කොහොම හලි ගොඩ උනඉ කියමුකො.ඉට් පස්සෙ ඉතින් කකුල් අත පය බෙර ගන්න එෆැයි.වටෙට ඉන්න අයගෙන්.හයි හිල්ස් ද මොනවද කියන එව්වා දපු නොනලා එහෙම වටෙ හිටියොත් අනෙ මගුලට මලගෙදරට අරකට මෙකට දාන මගේ රතරන් බටා කැලි දෙකෙන් වහගන්න බැරි උන ඇගිලි ටිකට සොරිම තමා.මොකො ඉතින් කැල්ලක්  කැඩුනත් නැමිලා බලන්න පුලුවන් කියලා යැ..
එ අස්සේ ටිකක් ඇගපත තියේන අය මැද්දට සෙට් උනොත් දවසෙ වෙල් 3න් එක හමරක් කලා යන්තමින් බෙරන් ඉන්න මගෙ හැන්ඩ්සොම් දෙහදාරි  හල්මැසි පන්චස් කන්දයේ යන්තමට හලි බෙරිලා තියෙන ඉලඇට ටික බෙර ගන්නෙ බොහොම අමාරුවෙන්.
එ මදිවට කරුමෙට හරි වදෙන් බෙරෙන්න එයහාට මෙහට වෙනකොට නොනාලගෙ අසවල් තැන් වල අතවත් වදුනොත් විනාසයි.හැබැයි එවටම බස් එකට ගොඩ වෙන එව්නුත් මන් දැකල තියෙනවා.මන් හිතන්නෙ උන්නට අම්මලා අක්කලා නන්ගිලා නැතුව ඇති.නැතම් තමන්ගේ පාඩුවෙ ඉන්න ගැනු මනුස්සෙයෙකුටවත් පාඩුවේ ඉන්න දෙන්න බරි තරම් මොලේ අමරුවක් ඇත්තේ.

ඉතිරිය පස්සේ කියනම් මහන්සි හෆ්ෆා නිදිත් මතයි .එහෙනම් ජයවෙවා. මිටා කොටා

No comments:

Post a Comment