[ php සිහලෙන් පාඩම - 04 ]

අද අපි බලමු php වල තියෙන ඔපරෙටස් ගන ටිකක්,මෙවා බාවිතා කරන්නෙ විවිද ගනනය කිරිම කිරන්න.උදාහරනයක් විදියට මෙහෙම හිතමු.
අගයන් එකතු කරන්න,වෑඩි කරන්න,අඩු කරන්න,බෙදන්න, මෙවගෙ දෙවල් වලට තමා මේවා බවිත කරන්නේ,
හරි දෑන් අපි මෙවා එකින් එක බලමු
1. අගයන් එකතු කිරිම
මෙ සදහ + හ . බාවිතා කරනවා
සන්කයා ගනනය සදහා + ලකුනත්,
ටෙක්ස් එහෙම නෑත්තම් ස්ට්‍රින්ග් අගයන් එකතු කරන්න [ . තිත්]ලකුනත්බවිතා කරනවා
$number_1 = 40 ;
$number_2 = 10 ;
$totVal = 0;
$totVal = $number_1 + $number_2 ;
echo $number_1." +". $number_2." = " . $totVal ;
$val_1 = "my name is " ;
$val_2 = "your name";
$totVal = $val_1 . $val_2 ;
echo $totVal ;
2. අගයන් අඩුකිරිම බෙදිම
- ලකුන බාවිතා කරනවා
$number_1 = 40 ;
$number_2 = 10 ;
$totVal = 0;
$totVal = $number_1 - $number_2 ;
echo $number_1." - ". $number_2." = " . $totVal ;
3. අගයන් වෑඩිකිරිම
* ලකුන බාවිතා කරනවා
$number_1 = 40 ;
$number_2 = 10 ;
$totVal = 0;
$totVal = $number_1 * $number_2 ;
echo $number_1." * ". $number_2." = " . $totVal ;
4. අගයන් බෙදිම
/ ලකුන බාවිතා කරනවා
$number_1 = 40 ;
$number_2 = 10 ;
$totVal = 0;
$totVal = $number_1 / $number_2 ;
echo $number_1." / ". $number_2." = " . $totVal ;
5.අගයන් වල නියත අනුපතය
% / ලකුන බාවිතා කරනවා
මෙකෙදි වෙන්නේ අගයන් දේකක් අතර නියත අනුපත අගය ලබා ගෑනිම.එ කියන්නෙ අගයන් දෙකකින් පලවන අගය දෙවන අගයෙන් බෙදු විට ඉතිරිවන අගය
$number_1 = 10 ;
$number_2 = 2 ;
$totVal = 0;
$totVal = $number_1 % $number_2 ;
echo $number_1." % ". $number_2." = " . $totVal ;
$number_1 = 7;
$number_2 = 3 ;
$totVal = $number_1 % $number_2 ;
echo $number_1." % ". $number_2." = " . $totVal ;
අවසන වසයෙන් php පාඩම ගැන ඔබෙ අදහස් යෝජනා චෝදනා අප වෙත ලබා දෙනන්න.එය ඉදිරි පාඩමි මලා එල කිරි වගෙ සැදිමට උදවි වන නිසාවෙන්...
එහෙනමි හමුවෙමු ඊලග පාඩමෙන්. සියලු දෙවිදෙවතාවන් පිහිටයි
෴.ජය ජය ශ්‍රි.෴








No comments:
Post a Comment