෴෴෴සුබ දවසක් වෙවා හැමෝටම෴෴
(OSI) ]මොඩයුල්[ introduction part 01]

[Open Systems Interconnection (OSI) ]මොඩයුල් එක පවිච්චි කොරන්නේ.නෙට්වර්ක් එක තියෙන ඈප්ලිකේසන් හ නෙට්වර්ක් එකෙ හෑඩගෑසි තියෙන විඩිය විස්තර කොරන්න්ට.
හත්තිලව්වයි මෙ මොන මල ඉලව්වක්ද?
හරි මෙහෙමයි.නෙට්වොර්ක් 1ක් හදිල තියෙනේ පරිගනක 2 හො ඉට වෑඩි ගනනක් එකට එකතුකොරල කියන්න දන්නවනෙ.
ඉතින් මෙ කොම්පිටර අතර දත්ත හුවමරු කර ගන්න ඔනිනෙ.එ විතරක් නෙමෙ 1 කොම්පිටරයකින් අනිකට යවන දත්ත අනිත් කොම්පිටර වලට තෙරුම් ගන්නත් ෆුලුවන් වෙන්න
එපයි.එ කියන්න මෙ හුවමරු කර ගන්න දත්ත එකම ක්රමයකට හරිගස්සන ඔනි වෙනවනේ.අන්න එකට තමා මෙ සිස්ටම් එක පවිච්චි කොලන්නෙ හලිය.. ඔකට සිහලෙන් කියන්නේ
[International Organization for Standardization (ISO) ]
හරි මෙ (OSI) මලඉලව්වෙ මෙන්න මෙහෙම සෙට් එකක් තියෙනව.
1.physical layer
2.Data Link layer
3.Network layer
4.Transport layer
5.Session layer
6.Presentation layer
7.Application layer
මෙක ගෑන වෑඩි විස්ටර අපි ඉස්සරදි කතා කරමුකො.. ගොඩක් පට්ටන්තර ලියවම කියවනත් කම්මෑලි නෙ ව්ඩියො සෙට් එකක් විදියට දෙන්න පොඩි අදසක් තියෙනව ..
එහෙනම් කෙහෙල් ගහට කොටපු එකාට ඔඩ්ඩිමස්සිනත් කජ්ජක්ද කියලා
ඔබෙ අදහස් යෝජනා චෝදනා අප වෙත ලබා දෙනන්න.
එය ඉදිරි පාඩමි මලා එල කිරි වගෙ සැදිමට උදවි වන නිසාවෙන්...
එහෙනමි හමුවෙමු ඊලග පාඩමෙන්. සියලු දෙවිදෙවතාවන් පිහිටයි ආරක්ශාවයි ..!
෴.ජය ජය ශ්රි.෴








niyamai machan plz thawa networking gana lipi dapan plz machan godaaaaak thank u
ReplyDeletebohoma sthuthi sahodaraya.oyalage sahayogaya tama apita tiyena ekama sakthiya... :)
ReplyDeleteaniwa
ehenam digatama set wela inna...
෴.ජය ජය ශ්රි.෴