5/2/12

ව්චල්යක් [ variable ] සදහා අගයන් ලබා දිම හා එවා නෑවත විවිද ආකාරයෙන් බාවිතා කරන්නෙ කොහොමද කියලා.

                                   ෴෴෴සුබ දවසක් වෙවා හැමෝටම෴෴

                                         [ php සිහලෙන් පාඩම - 03 ]

මම කලින් පොස්ට් එකෙ කියල දුන්නා කොහොමද පීඒච්පී ෆඉල් 1ක ව්චල්යක් [variable ] ලියන්න පටන් ගන්නෙ කියලා..අද කියලා දෙන්න යන්නේ අපි ව්චල්යක් [ variable ] සදහා අගයන් ලබා දිම
හා එවා නෑවත විවිද ආකාරයෙන් බාවිතා කරන්නෙ කොහොමද කියලා.


1. මුලින්ම අපි සරල උදාහරන ටිකක් බලමු.

<?php

echo "-----------------------උදාහරන 1-----------------------------<br>" ;
$number_1 = 10 ;
$number_2 = 20 ;

$total = 0;

$total = $number_1 + $number_2 ;

echo $number_1." +". $number_2." = " . $total ;

echo "<br>-------------------------උදාහරන 2---------------------------<br>";
$number_1 = 100 ;
$number_2 = 250;

$total = $number_1 - $number_2 ;

echo $number_1." -". $number_2." = " . $total ;

?>

ඉහත කේත සටහනේ බවිතා කරන ලද දේවල් මොනද කියලා දෑන් අපි බලමු.
echo     : යමක් ප්‍රින්ට් කිරිමට බාවිත කරයි.
+          : අගයන් 2ක් එකතු කිරිමට බවිතා කරයි
-           : අගයන් 2ක් අඩු කිරිමට බවිතා කරයි
.            : විවිද විචලයන් හ ස්ට්‍රින්ග් අගයන් එකිනෙකට සම්බන්ද කිරිමට බවිත කරයි

මීට අමතරව තවත් ගනනයෙදි අප බවිතා කරන දෙවල් සහිත සම්පුර්න වගුවක්

ඉදිරියෙදි ඔබට ලබා දෙනම්.

අවසන වසයෙන් php පාඩම ගැන ඔබෙ අදහස් යෝජනා චෝදනා අප වෙත ලබා

දෙනන්න.එය ඉදිරි පාඩමි මලා එල කිරි වගෙ සැදිමට උදවි වන නිසාවෙන්...

එහෙනමි හමුවෙමු ඊලග පාඩමෙන්. සියලු දෙවිදෙවතාවන් පිහිටයි
෴.ජය ජය ශ්‍රි.෴









2 comments:

  1. හොද උත්සහයකටත් වඩා අති සාර්තක වැඩක් කියල මම කියන්න කැමතියි. PHP ගැන වැල්වටාරම් නැතුව කරන දේ කෙලින් සරලව කියල තියෙනව. මොකද PHP වගේ දෙයක් බොහෝ විට ඉගෙන ගන්න එන්නේ මීට පෙර කුමන හෝ Language එකක් ඉගෙන ගත්තු කෙනෙක්. ඒ නිසා පරිගනක භාෂාවල අඩංගු Variables,operators ගැන අපිට පන්න පන්න කියා දෙන දිගු ලිපි වල ලද නීරස කම ඔයා නැති කරල තියෙනවා. දිගටම මේක ඇදන් යන්න යාලුවා. ජය වේවා.!

    ReplyDelete
  2. බෙහෙවින්ම ස්තුති යලුවා ඔබෙ අදහසට.රැදිලා ඉන්න අපිත් එක්ක.
    ෴.ජය ජය ශ්‍රි.෴

    ReplyDelete