අද අපි බලමු මොනද .dll [Dynamic link library] ගොනු කියන්නේ කියලා අහක වෙලා.
web 1ක IP address 1 dns හරහා හොයාගන්න පුලුවන් සුකිරි බඩිඩක්.
මොකද්ද මෙ .dll?
Dynamic link library එහෙම නැත්තමි .dll ගෝනුවක් කියන්නේ
බෙදාගෙන පවිචි කරන්න පුලු
වන් ගොනු වර්ගයක් shared library එකක්.
Microsoft Windows සහ OS/2 වැනි පරිගනක මෙහෙයුමි පද්දති වල බාවිතා කරයි.මෙම ගොනු
වල දිගුව [extension]එක .dll/.ocx[ActiveX controls] හො
.drv[ device/software driver] බාවිතා කරනු ලබනවා.
.exe සහ .dll අතර වෙනසක් ලෙස .exe තනිව දාවනය විමෙ හැකියාවක් පවතින අතර .dll
ගොනුවකට නොහැක .dll තවත් . exe ගොනුවක් හා ගතික[dynamic]වශයෙන් සමිබන්ද කර දවනය විම සිදු කරයි.එයට හෙතුව නමි
.exe ගොනුවල මෙන් .dll main method/entry point නොමැති වීමයි.
මෙහි තිබෙන තවත් ලක්ෂනයක් නමි වෙන කෙනෙක් ලියන .dll ගොනු අපිට ඔන කරන මෘදුකාංගයකට සමිබන් කල හැකි විමයි.
එලෙසම වෙනත් පරිගනක භාෂාවකින් ලියන ලද වැඩසටහනකට උවද සමිබන්ද කිරිමෙ හැකිව පවති.
මෙ සදහා මෘදුකාංග වැඩසටහන්කරු[software progrmmer]සඳහා අතුරුමුහුනත [API : appliction Programming Interface]
සහය ලබා ගනි.
හරි මෙන් පොඩි සුකිරි බඩිඩක තියෙනවා බගෙන බලන්න.
Oddi Massina IP Finder.zip
වැදගත් .dll exe 2ම එකම folder එහෙක තබා ගන්න.
මෙන්න .dll කෝඩි එක
.exe file එකට සැටි කොරගන්න හැටි
හලි ඹන්න ඔකයි කතන්දරෙ.
.dll ගැන පුංචි දැනහැදින ගැනිමක් බව කරැනාවෙන් සල කන්න.
෴.......෴එහෙනමි අපි ගියා...෴.....෴ ජය ශී...










No comments:
Post a Comment