අයුබෝවන්න්.... වෙවා හැමෝටම.
අල්ල පනල්ලේ ලියන 1 ලිපිය වෙචිචි එකේ.ඔං එහෙනමි කියවලම බලන්ටකො....
සහය ලබා ගත් වෙබි අඩවි.
http://en.wikipedia.org/wiki/PHP වැඩි විස්තර සදහා
PHP නැතහොත් 'Hypertext Preprocessor', පළමුව ගතික වෙබ් පිටු සැකසීම සදහා නිර්මාණය කරන ලද සර්ව කාර්ය විධානාවලි වෙබ් පිටු තුළට කාවැද්දිය හැකි වන අතර සාමාන්‍යයෙන් වෙබ් සේවාදායකයක් ඒ සදහා හැඩගස්වා ගැනීමෙන් පසු භාවිතා කරනු ලැබේ. PHP බොහෝමයක් සේවාදායකයන් තුළ ස්ථාපනය කළ හැකි වෙයි. මේ වනවිට වෙබ් අඩවි මිලියන 20 ක් සහ වෙබ් සේවාදායකයන් මිලියනයක් විසින් PHP භාවිතා කරනු ලබයි. PHP සර්ව මෙහෙයුම් පද්ධති මෟදුකාංගයකි. එනම් එය මෙහෙයුම් පද්ධති බොහොමයක් මත කිසිදු වෙනසකින් තොරව භාවිතා කළ හැක.
PHP පළමුව ආරම්භ කරනු ලැබූයේ රාමුස් ලර්ඩොෆ් (Rasmus Lerdorf) විසින් 1995 දීය. එතැන් සිට අඛණ්ඩ වර්ධනයක් PHP වල දැකිය හැකිවිය. මේ වන විට මූලික PHP ගොඩ නැංවීමේ කටයුතු PHP කණ්ඩායම විසින් කරගෙන යනු ලබයි. විධිමත් නියමාවලියක් නොමැති නිසා මේ කණ්ඩායමේ කාර්යයන් පොදු පිළිගැනීම බවට පත්වී තිබේ. PHP, PHP බලපත්‍රය යටතේ නිකුත් කරනු ලබන නිදහස් මෘදුකාංගයකි. මේ GNU GPL ට අනුකූල නොවන්නේ නාමයේ වෙනස් කම නිසාය. PHP විධාන රේඛාව (Command prompt) මත ක්‍රියා කරන මෘදුකාංගයක් බවටද දැන් පරිවර්තනය වෙමින් පවතින අතර ග්‍රාපිකරූපී මෘදුකාංගයක් ලෙසද භාවිත වේග
ඔන්න ඔහොමයි විකිපීඩියා,නිදහස් විශ්වකෝෂ නමි තියෙන්නෙ.
හරි.... වැඩෙ පටන් ගන්න කලින් මෙන් මෙ මෟදුකාංග ටික එහෙම බාගෙන සැටි වෙලා ඉන්ටකෝ...
මුලින්ම php දාවනය කරන්න සර්ව එකක් එපැයි ඉතින්.මෙතන් බා ගන්ඩෝ...දැන් ඉතින් ඉනස්ටෝල් කොරගෙන ඉන්ටකෝ.
ඉලග ලිපියෙ ඉදන් ගානට කලාවට වැඩෙට සැටි වෙමු
එහෙනමි අපි කැපුන...... ජය ජය ශි෴.

Patta machan .... Kawru unath umba sira dial ekak
ReplyDelete